මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-17

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරාශිල්පී මාධ්‍යවේදියාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. 
 
කෙසේ වෙතත් ඔහුට සිදුකළ දෙවැනි පීසීආර් පරීක්ෂණයේදී හෙළි වී තිබෙන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවයි.
 
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියා සිටියේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා විසින් මේ බව තහවුරු කළ බවයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages