ට්‍රම්ප්ගේ පුත් බැරන් ට්‍රම්ප්ටත් කොරෝනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-15

ට්‍රම්ප්ගේ පුත් බැරන් ට්‍රම්ප්ටත් කොරෝනා

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත්, 14 හැවිරිදි බැරන් ට්‍රම්ප්ට ද කොවිඩි 19 ආසාදිතය වී ඇත. 
 
ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි.
 
ජනාධිපති ට්‍රම්ප් සහ මෙලනියා දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනාගෙන තිබූ අතර කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් දෙදෙනා සුවය ලබා තිබෙ.
 
අමෙරිකාවේ  මේ දක්වා ආසාදිතයන් මිලියන 8.1 ක් වාර්තා වී ඇති අතර ඉන් 221,843 කට ජීවිතය අහිමි වී ඇත. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages