නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට වෛරසය වැලදෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-18

නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට වෛරසය වැලදෙයි.

නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. කන්කසන්තුරේදී සිදු කරන ලද පරීක්‍ෂණවලදී මෙම නාවික හමුදා සාමාජිකයින් ආසාදිත බවට හෙලිව තිබේ.

 

The post නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට වෛරසය වැලදෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages