ගුරුවරියකට කොරෝනා වැලදෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-13

ගුරුවරියකට කොරෝනා වැලදෙයි.

අඬිඅම්බලම ප්‍රදේශයේ පාසලක ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඇය ආසාදිත යැයි හඳුනා ගනිමින් පසු එම පාසලේ ඇය හා ආශ්‍රිතව වූ සිසුන්ට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇත. ඇයට වෛරසය සාදන වූයේ කෙසේ දැයි මෙතෙක් හෙළි වී නොමැත.

The post ගුරුවරියකට කොරෝනා වැලදෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages