කොරෝනා ඇති උනේ ආණ්ඩුවේ වරදින්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-17

කොරෝනා ඇති උනේ ආණ්ඩුවේ වරදින්.

ආණ්ඩුව දේශපාලන බල අරගලය අතහැර වහාම ජනතාවට සහන සැපයිය යුතු බවත් පීඩාවට පත් අයට සහන ලබාදීමේ ක්‍රියාවලියකට වහා අවතීර්ණ විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සඳහන් කරයි. කොරෝනා දෙවැනි රැල්ල ඇති වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා යැයිද රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසයි.

The post කොරෝනා ඇති උනේ ආණ්ඩුවේ වරදින්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages