යටියන්තොට නගරයේ වෙළඳ සැලක ගින්නක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

යටියන්තොට නගරයේ වෙළඳ සැලක ගින්නක්

යටියන්තොට පොලිස් වසමේ යටියන්තොට නගරය ආසන්නයේ පිහිටි වෙළඳ සැලක ඊයේ (01) රාත්‍රි 8.45 ට පමණ හදිසි ගින්නක් ඇති වී තිබෙයි
එහිදී යටියන්තොට පොලිසිය යුධ හමුදාව,මාවනැල්ල ප්‍රාදේශිය සභා ගිනි නිවන නිළධාරීන්,අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ ගිනි නිවන නිළධාරීන් රුවන්වැල්ල ප්‍රාදේශිය සභා ජල බවුසර් යොදා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත
ගින්නෙන් කිසිදු ජිවීත හානියක් සිදුව නොමැති අතර සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.
යටියන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages