කොරෝනා ආසාදිතයෙක් සැරිසැරූ තැනට සජිත් එදාම ගිහින් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-10

කොරෝනා ආසාදිතයෙක් සැරිසැරූ තැනට සජිත් එදාම ගිහින්


කොරෝනා ආසාදිතයෙක් හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම කෝවිලට පැමිණ තිබෙනවා.

හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි විපක්ෂ නායකවරයා එහිදී ආශිර්වාදය ලබාගත් අතර, එම ස්ථානයට පැමිණ සිටි බැතිමතුන් සමග ද සුහද කතාබහක යෙදුනා.

ආසාදිත පුද්ගලයා හඟුරන්කෙත පුද්ගලයෙකු වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages