දැනුත් පාරෙ දුවන ‘අංගොඩ ලොක්කාගේ ‘ මගී බස්! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

දැනුත් පාරෙ දුවන ‘අංගොඩ ලොක්කාගේ ‘ මගී බස්!

ඉන්දියාවේදී ඝාතනයට ලක්වූ බව කියන අංගොඩ ලොක්කාට අයත් මගී ප්‍රවාහන බස් රථ හයක් සොයා ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ඇරඹී ඇත. මෙම බස් රථ හය දැනටද ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇත.

තවද අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පැනගිය අතුරුගිරිය ලඩියාට අයත් මගී බස් රථ තුනක්ද අතුරුගිරිය පොලිසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා



from රට තොට – Colombo Tribune https://ift.tt/33jNhQw
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages