බදුල්ලේ හිමි නමකට පහර දෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-13

බදුල්ලේ හිමි නමකට පහර දෙයි.

බදුල්ලේ පැලවත්ත බෝධිරාජාරාමාධිපති හිමියන්ට ඊයෙ හවස සිදු කල පහරදීමක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය. ටිබෙට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට ගම්වැසියෙකු විසින් පහර දී ඇත්තේ නිවාස කිහිපයකට අප ජලය ගලා යන ලෙස කානුවක් කපමින් සිටින විට ඊට විරුද්ධ වීම හේතුවෙනි. බදුල්ල පොලීසිය විසින් තත්ත්වය පාලනය කර ඇත.

The post බදුල්ලේ හිමි නමකට පහර දෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages