නව තනාපතිවරු ජනපති බැහැ දකිති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

නව තනාපතිවරු ජනපති බැහැ දකිති

 කොරියාව, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනකු ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍ර ඊයේ (30) බාර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් හා සුහද පිළිසඳරක යෙදී සිටි අයුරු.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages