ආරක්‍ෂකයන් අඩු කරයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-18

ආරක්‍ෂකයන් අඩු කරයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්‍ෂකයන් අඩු කර ඇති බව වාර්තා වෙයි.මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාව සදහා මීට පෙර පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ බවත් ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බවද පැවසේ.

The post ආරක්‍ෂකයන් අඩු කරයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages