අමෙරිකානු ජනාධිපති හා බිරිඳ නිරෝධායනයට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

අමෙරිකානු ජනාධිපති හා බිරිඳ නිරෝධායනයට.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ නිරෝධායන ක්‍රියාවලියකට යොමු වී තිබේ. ඒ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.ජනාධිපතිවරයා සහ ආර්යාව ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට තමන්ගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල ලැබෙන තෙක් බලා සිටින බවයි.

The post අමෙරිකානු ජනාධිපති හා බිරිඳ නිරෝධායනයට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages