තත්වය බරපතලයි….GOMA. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-17

තත්වය බරපතලයි….GOMA.

කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් මෙරට තුළ ආරම්භ වී ඇතැයි තවමත් ප්‍රකාශ කළ නොහැකි නමුත් එවැන්නක් සිදුවීමේ අවදානම වෙන කවදාටත් වඩා මෙරට තුළ පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ  පවසයි. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

The post තත්වය බරපතලයි….GOMA. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages