සෙත්සුව ප්‍රාණජීව කැප්සියුලයක් ලෙසින් වෙළඳපොළට

0
14
14 නොවැම්බර්, 2020

ශ්‍රී ලාංකීය හෙළ වෛද්‍ය ක්‍රමය වර්තමානයට ගැළපෙන ලෙස යොදා ගෙන විද්‍යාත්මක පර්යේෂණ හා සායනික තොරතුරු මගින් සනාත කර නිපද වූ සෙත්සුව ප්‍රාණජීව ඖෂධය විදේශිකයන් අතර මහත් ප්‍රසාදයට පත් වී තිබේ. රටවල් විශාල ප්‍රමාණයකට අපනයනය කෙරෙන මෙම ඖෂධය පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයේ කැප්සියුලයක් ලෙස දැන් වෙළෙඳපොළට නිකුත් කර ඇත. බෝ නොවන රෝගවලින් වැළකී සිටීමට, තරුණකම රැක ගැනීමට මෙන්ම පොදුවේ නීරෝගීව සිටීමට සෙත්සුව ප්‍රාණජීව හොඳම ඖෂධයකි. ස්වභාවික ශාක සාර භාවිතයෙන් නවීන තාක්ෂණය යොදා ගෙන නිපදවන සෙත්සුව ප්‍රාණජීව ඖෂධය අතුරු ආබාධවලින් තොර වීම සුවිශේෂය. මෙම ඖෂධයේ බුද්ධිමය අයිතිය සෙත්සුව ආයුර්වේද රෝහල් සමාගම සතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here