24 C
Colombo
Tuesday, November 24, 2020

ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...
More

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    vivo තෙවන සංවත්සරය සමරයි

    14 නොවැම්බර්, 2020

     vivo සමාගම සිය 3 වන සංවත්සරය සමරයි. vivo දේශීය වෙළෙඳපොළට ඇතුළු වූ දා සිට පාරිභෝගික කේන්ද්‍රීය අවශ්‍යතා අනුව සිය තාක්ෂණික නිර්මාණ සිදු කිරීම අරමුණු කර ගෙන ඇත. එසේම ගෝලීය වශයෙන් උසස්ම තාක්ෂණය සහ උසස්ම තාක්ෂණික විසඳුම් ලබා දෙමින් පාරිභෝගික තෘප්තිය උපරිමයකට ගෙන ඒමට ද vivo සමත්ව තිබේ. මිල ගණන් පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන vivo සමාගම ‘more local, more global’ සංකල්පය මත පිහිටා සෑම කෙනෙකුටම සරිලන පරිදි වියදමට සරිලන හොඳම ස්මාර්ට් ජංගම දුරකථනයක් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට සෑම විටම කටයුතු කරයි.

    vivo නිරන්තරයෙන්ම පාරිභෝගික අවශ්‍යතා සහ අභිලාෂ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා වෙළඳපළ පර්යේෂණ සිදු කරන අතර විකුණුම් හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරයි. තරුණ පරම්පරාව අතර තාක්ෂණික සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තෘප්තිය සහතික කිරීම උදෙසා vivo සිය සුවිශේෂී සේවා මධ්‍යස්ථාන දෙකක් සහ 1200කට අධික වෙළඳ මධ්‍යස්ථාන ජාලයක් මෙරට පවත්වාගෙන යනු ලබයි.

    මේ වසර ශ්‍රී ලංකාවේ vivo සුවිශේෂී ජයග්‍රහණ රැසක් සපුරා ඇති වසරකි. 2020 මාර්තු මාසයේදී, vivo ශ්‍රී ලංකාවේ සිය දෙවන සේවා මධ්‍යස්ථානය ගාල්ලෙහි පිහිටුවන ලද්දේ තදාසන්න පාරිභෝගිකයන්ට අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දීම සඳහාය.

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.