24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි.

    - Advertisement -

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පි සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පි සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර අද(14) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. ඒ,රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය .මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 61කි.

    රූපවාහිනි කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියෙන් සිය වෘත්තිය ජිවිතය අරඹන සිඩ්නි චන්ද්‍රසේකර  කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

     

    - Advertisement -

    The post සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි. appeared first on Lanka News Column.

    from Lanka News Column https://ift.tt/3f0dlVd

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.