කොරෝනා ආසාදිතයන් 17000 ඉක්මවයි.

0
19

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 544 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,127ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දැනට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 11,495ක්  වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,632ක් වේ.

The post කොරෝනා ආසාදිතයන් 17000 ඉක්මවයි. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here