24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    තවත් මාස දෙකක කාලයක්වත් නොවිඩ් එන්නත්වල වාර්තා අධ්‍යනය කළ යුතුයි.

    කොවිඩ් 19 සඳහා දැනට අත්හදා බලා තිබෙන එන්නත් වර්ග 3 පිළිබඳ අවම වශයෙන් දෙසැම්බර් මාසය අවසන් වනතුරුවත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව  අවසන් තීරණයක් ගැනීම සුදුසු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසා ඇත.

    ඇමරිකාවේ නව එන්නත එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් එන්නත, ඇමරිකාවේ මොඩනා එන්නත් යන එන්නත් තුනම තවම අත්හදා බලා ඇත්තේ මාස 2ක කාලයක් බවත් අවම වශයෙන් තවත් මාස දෙකක කාලයක්වත් මෙම එන්නත්වල වාර්තා අධ්‍යනය කළ යුතු බවත් ඇය පෙන්වා දී තිබේ.

    අඇය පවසන පරිදි ඇමරිකාවේ නව එන්නත පුද්ගලයන් 45000ට සායනික පර්යේෂණයකට ලක්කර තිබෙන බවත් එම එන්නත ලබාදුන් 22500ගෙන් කොවිඩ් 19 වැළඳී ඇත්තේ පුද්ගලයන් 08දෙනෙකුට පමණක් බැවින් මෙම නව එන්නත හොඳ ප්‍රතිපල පෙන්වා තිබේ.

    මෙම සියලුම එන්නත් තව මාස 2ක්වත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව කොපමණ කාලයකට කොවිඩ් වෛරසය ශරීරගත නොවී සිටිය හැකිද යන්න ගැන යම් අවබෝධයක් ලැබිය හැකි බවද ඇය පවසා තිබේ.

    The post තවත් මාස දෙකක කාලයක්වත් නොවිඩ් එන්නත්වල වාර්තා අධ්‍යනය කළ යුතුයි. appeared first on Lanka News Column.

    from Lanka News Column https://ift.tt/38MZiRI

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.