බදාදා ජනපති ජාතිය අමතයි.

0
19

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි ඔස්සේ එය විකාශය වන බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

The post බදාදා ජනපති ජාතිය අමතයි. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here