24 C
Colombo
Tuesday, November 24, 2020

තවත් මරණ 03ක් 

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...
More

    Latest Posts

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    කොළඹ මහ නගර සභා සේවක සේවිකාවන් 200කට කොවිඩ්.

    කොළඹ මහ නගර සභා සේවකයන් අතරින් වාර්තාවෙන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 170 ක්, නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 ක්, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 6 ක්, නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 2 ක්, නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයා බැගින් ද කොළඹ මහ නගර සභාවේ සේවක කොවිඩ් ආසාදිතයන් මේ වන විට වාර්තා වී ඇත.

    The post කොළඹ මහ නගර සභා සේවක සේවිකාවන් 200කට කොවිඩ්. appeared first on Lanka News Column.

    Latest Posts

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.