24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    තවත් ආසාදිතයින් 311ක් සුවය ලබයි

    - Advertisement -
    කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද (16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
     
    ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 11,806ක් වේ.
     
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.