තවත් කොවිඩ් ආසාදිතයින් 229ක් හඳුනා ගනියි

0
14
 
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු අද (16) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇත.
 
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here