තවත් කොවිඩ් මරණ 03ක්…මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහලට.

0
11

තවත්  කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වී අති අතර සමස්ත මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහල ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 84 හැවිරිදි කාන්තාවකි.

…ගමගේ…

The post තවත් කොවිඩ් මරණ 03ක්…මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here