24 C
Colombo
Tuesday, November 24, 2020

තවත් මරණ 03ක් 

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...
More

    Latest Posts

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    බත්තලංගුණ්ඩුව වෙරළට ආ දැවැන්ත කැස්බෑවා

    කල්පිටිය අර්ධද්වීපයට අයත් බත්තලංගුණ්ඩුව දූපතේ වෙරළට බරපතළ තුවාල සහිතව නිරුපද්‍රිතව ගොඩ ගසා සිටි දැවැන්ත කැස්බෑවකු බේරාගෙන කන්දකුලිය වනජීවී ඒකකයට භාර දීමට කටයුතු කර ඇත.

    ධීවරයන් විසින් මුදාගෙන ඇති කැස්බෑවාගේ හිසට බරපතළ තුවාල සිදුවීමෙන් මෙලෙස අනතුරට ලක්ව වෙරළට ගොඩ ගසා ඇත. පසුව කැස්බෑවා වන ජීවී නිලධාරීන් වෙත භාර දීම සිදු කර තිබේ.

    මේ කැස්බෑවා කිලෝ 30ට ආසන්න බරකින් යුත් ඔලිව් රෙඩ්ලි වර්ගයට අයත් බව වනජීවී නිලධාරීන් හඳුනාගෙන ඇත. කැස්බෑවාගේ හිස කොටසට ධීවර ආම්පන්නයක් ලෙස භාවිත කරන මණ්ඩාව නමැති තියුණු කූරු සහිත උපකරණයෙන් පහර දීමෙන් මෙසේ බරපතළ ලෙස තුවාල ලබා ඇති බව වනජීවී නිලධාරීන් සිදු කළ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත.

    අනතුරුට පත් කැස්බෑවා දැනට කන්දකුලිය වනජීවී ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කර ඇත.

    වනාතවිල්ලුව සමූහ – කේ. ප්‍රියංකර කළුපහන

    Latest Posts

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.