24 C
Colombo
Tuesday, November 24, 2020

ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...
More

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානය මහනුවරට විශාල තර්ජනයක් – ලක්ෂ්මන් කිරිඇල්ල

    Author(s): 
    අසේල කුරුළුවංශ

    බෝගම්බර සිරගෙදර පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය මහනුවර නගරයට පමණක් නොව දිස්ත්‍රික්කයටම විශාල තර්ජනයක් බවත් එය වහාම එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මහතා මෙසේද ප්‍රකාශ කළේය.

    මුලින් සිරකරුවන් 100 දෙනකු ගෙන් ආරම්භ කළත් මේ නිරෝධායන මධ්‍යස්ථානයේ දැන් සිරකරුවන් 800 ක් පමණ සිටිනවා. ඒ අතරින් කොවිඩ් ආසාදිතයින් 150ක් පමණ සිටීම නිසා මහනුවර නගරයට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා.

    යහපාලන ආණ්ඩුව සමයේ බෝගම්බර ඓතිහාසික සිරගෙදර හා එම අක්කර 5 ක භූමිය සංවර්ධනය කරන්න පියවර ගත්තා. එහි සිටි සිරකරුවන් වෙනත් සිරගෙදරකට මාරු කළා.නමුත් වත්මන් ආණ්ඩුව මේ සියල්ල අමතක කරලා එම ස්ථානය අද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කරලා තියෙනවා.මේ ස්ථානය තියෙන්නේ නගරය මැද. මෙහි සේවය කරන නිලධාරීන් දිනපතා තම ආහාර අවශ්‍යතා සඳහා මහනුවර නගරයට එනවා.අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ නිරෝධායන මධ්‍යස්ථානය වහාම වෙනත් ස්ථානයකට රැගෙන යන්න කියලා.මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් පවත්වලා නෑ.හිතුවක්කාර ලෙස සිරකරුවන් 800ක් පමණ මේ මධ්‍යස්ථානයට දාලා මුළු නගරයටම කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති කරලා තියෙනවා.

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.