24 C
Colombo
Tuesday, November 24, 2020

තවත් මරණ 03ක් 

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...
More

    Latest Posts

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    රියදුරු බලපත්‍ර නෑ…මුඛ ආවරණ නෑ… නීතිය නමා පොලිස් ලොක්කාගේ දියණිය ඇප මත මුදා හරී.

    කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ වාහන අලෙවි සැලකට සුඛෝපභෝගී වාහනයක් කඩා වැදීමෙන් ඊට දැඩි හානි සිදුව ඇත. එහි තිබූ සුඛෝපභෝගී වාහනවලටද දැඩි හානි සිදුව තිබේ.

    අනතුරට පත්වූ මෙම සුඛෝපභෝගී වාහනය පදවා ඇත්තේ බස්නාහිර පළාතෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් යැයි වාර්තා වන අතර ඇයට රියදුරු බලපත‍්‍රයක් පවා නැතැයිද පරීක්‍ෂණවලදී හෙලිව තිබේ.

    අනතුර සිදු වූ වහාම එම වාහනයේ අංක තහඩු ගලවා ඉවත් කර ඇති අතර අදාල තරුණිය මුව ආවරණයක් පවා නොපැලද නිරෝධායන නීතියද බිදිමින් පොලිස් නිලධාරීන් ඉදිරිපිට හැසිරීම විශේෂත්වයකි.

    මෙම තරුණියගේ සහෝදරයාද පසුගිය වසරේදී නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරින් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත්විය.

    The post රියදුරු බලපත්‍ර නෑ…මුඛ ආවරණ නෑ… නීතිය නමා පොලිස් ලොක්කාගේ දියණිය ඇප මත මුදා හරී. appeared first on Lanka News Column.

    Latest Posts

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.