24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    අද කොරෝනා මරණ 05ක්….ආසාදිතයින් 398ක්.

    - Advertisement -

    මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වීමත් සමගයි.

     

    - Advertisement -

     

    අද දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 398ක් වාර්තා වී ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,075ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද දිනය වන විට ආසාදිතයින් 12,210ක් පුර්ණ සුවය ලබා ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,799කි.

    - Advertisement -

    The post අද කොරෝනා මරණ 05ක්….ආසාදිතයින් 398ක්. appeared first on Lanka News Column.

    from Lanka News Column https://ift.tt/3kCcM53

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.