24 C
Colombo
Thursday, November 26, 2020

කැලෑ පාළුවන්ට නීතිය දැඩිව – ඇමැති සී. බී. රත්නායක

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නවනාන්තර විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වන ජීවි හා වන සංරක්ෂණ...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයන් 382ක් හඳුනාගැනේ

     

    නව කොවිඩ් ආසාදිතයන් 382ක් ඊයේ (17) දින හඳුනාගැනීමත් සමඟ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළෙඳසලට සම්බන්ධ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 14,154ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් අතරින් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයන් 5ක් සිටින බවත්, ඔවුන්ගෙන් තිදෙනෙක් විදේශීය මුහුදු ආරක්ෂකයන් බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

    මේ වන විට මෙරට වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 17,674ක් වන අතර එයින් පුද්ගලයන් 11,805ක් පූර්ණ සුවය ලබා ඇත. එවගේම තවත් ආසාදිතයන් 5,802ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    ඊයේ (17) උදෑසන වන විට කොවිඩ් ආසාදනය වු පුද්ගලයන්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයන් 30,000ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර මේ වන විට යුද හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 33ක පුද්ගලයන් 3,281ක් නිරෝධායනය වෙමින් සිටී. ඊයේ දිනයේ දී මෙරට සිදු කර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 10,713කි.

     

    සුභාෂිණී සේනානායක

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.