24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 17831 දක්වා ඉහලට.

    - Advertisement -

    අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 157ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 17831ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛයාව 5560ක් වන අතර සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 12210ක් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව මේ වන විට 61ක් ලෙස දැක්වේ.

    …ගමගේ…

    - Advertisement -

    The post කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 17831 දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    from Lanka News Column https://ift.tt/32TDXlN

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.