24 C
Colombo
Tuesday, November 24, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    ටෝකියෝ ඔලිම්පික් උලෙළේ බලාපොරොත්තු ඉහළ යයි

    කොවිඩ් වසංගතය හේතුවෙන් ලබන වසරට කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නැරැඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව උදාවනු ඇතැයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් විශ්වාසය පළ කළේය. ලබන වසරේදී ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පවත්වනු ලබන ආකාරය සම්බන්ධව සාකච්ඡා කරමින් ඔහු මේ දිනවල ජපානයේ රැඳී සිටී.

    ජපාන ඔලිම්පික් කමිටුව සමග එක්වී වසර 2021 ඔලිම්පික් උලෙළ යථාර්ථයක් බවට පත් කිරීමට අපට හැකි සෑම උත්සාහයක්ම දරනවා. ක්‍රීඩා උලෙළ නැරැඹිමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපි තරයේම විශ්වාස කරනවා.‘ ජපාන අගමැති යොෂිහිඩා සුගා මුණ ගැසීමෙන් අනතුරුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වාර්තාකරුවන්ට ප්‍රකාශ කළේය.

    තෝමස් බැච්ගේ ජපාන සංචාරය යෙදී තිබුණේ මේ මස මුල් භාගයේදී එරට පැවැති ජිම්නාස්ටික් තරගාවලියකට පසුවය. රටවල් ගණනාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22ක් සහ ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් මේ තරගාවලියට එක්වී සිටියහ. ජපානයට පැමිණීමට පෙර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දින 14ක නිරෝධායන කාල සීමාවක් ගත කර තිබූ අතර, ජපානයට පැමිණීමෙන් පසුව දැඩි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද යටතේ ටෝකියෝ නුවර හෝටලයකදී ඔවුන් හුදෙකලා කොට තිබිණි. එමෙන්ම ඔවුන් දෛනිකව පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද තරග සංවිධායකයෝ කටයුතු කළහ.

    ලබන වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උලෙළට රටවල් 200කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට වැඩි පිරිසක් එක්වීමට නියමිතය.

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.