බන්ධනාගාර කොවිඩ් පොකුර 506ක් දක්වා ඉහලට.

0
13

බන්ධනාගාර ආශි‍්‍රතව වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 506 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, තවත් ආසාදිතයින් 68 දෙනෙකු බන්ධනාගාර තුලින් හඳුනා ගැනීමත් සමගයි. අලූතින් වාර්තා වූ ආසාදිතයින් අතරින් 41 දෙනෙකුම වාර්තා වන්නේ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙනි.

වැලිකඩ බන්ධනාගාරයෙන් ද ගතවූ පැය 24 දී එක් ආසාදිතයෙකු වාර්තා වී තිබේ.

The post බන්ධනාගාර කොවිඩ් පොකුර 506ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

from Lanka News Column https://ift.tt/2UxiwCA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here