24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    මැදපෙරදිග සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට

    - Advertisement -
    කොරෝනා තත්ත්වය නිසා ශ්‍රි ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් දෙකක රැඳී  සිටි පුද්ගලයන් 88 දෙනෙකු මෙරට රජයේ විශේෂ අවසරය මත අද අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ මෙරටට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නීළධාරීවරයා ප්‍රකාශ කරයි
    මේ අනුව අද අළුයම 12.40 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 29 දෙනෙකු මෙරටට පැමිණ ඇත
    එසේම අද අළුයම 1.45 ට කටාර් රාජ්‍යයේ සිට 37 දෙනෙකු ද කටාර් රාජ්‍යයේ සිට තවත් 22 දෙනෙකු ද මෙරටට පැමිණ ඇත
    මෙම සියළු දෙනාම පී.සී .ආර් පරීක්ෂණ වලින් පසුව නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙයි
     
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.