24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි

    - Advertisement -

    රාමඤ්ඤ නිකායේ  මහ නායක අතිපූජ්‍ය  නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වී ඇති බව වාර්තා වෙයි
     
    අපවත් වන විට උන්වන්සේ 98 වියේ පසු විය
     
    අතිපූජ්‍ය  නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ නිකායේ   මහනායක ධූරයට පත් වූයේ 2012 සැප්තැම්බර් 3 වනදාය
     
    මහනුවර මැණික්හින්න හූරිකඩුව විද්‍යා සාගර පිරිවෙනේ විහාරාධිපති හිමියන් ලෙස වැඩ විසූ උන්වන්සේ මීට පෙර රාමඤ්ඤ මහනිකායේ අධිකරණ සංඝ නායක ධූරය හොබවනු ලැබීය
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.