24 C
Colombo
Tuesday, November 24, 2020

චීනය සඳෙන් පස් සාම්පල ගෙන ඒමට සූදානම්

චීනය සඳෙන් සාම්පල නැවත ගෙන ඒමේ අභිලාෂකාමී මෙහෙයුම දියත් කරයි   සඳේ පාෂාණ සාම්පාල එකතු කිරීම සදහා චීනය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. එවැන්නක් සිදු...
More

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා රෝහල් 24ක් තෝර ගනී!

    ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ (rapid antigen testing) ක්‍රියාත්මක කිරීම සඳහා ​රෝහල් 42ක් තෝරාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක සඳහන් වන්නේ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල 1000 බැගින් සෑම රෝහලකටම මූලික අදියරේ ලබාදෙන බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී ඇති ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල මෙලෙස රෝහල්වලට ලබාදී තිබේ. කොළඹ හා මහනුවර ජාතික රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, ජාතික අක්ෂි රෝහල ජාතික දන්ත රෝහල, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඇතුළු ශික්ෂණ හා මහ රෝහල්වලට මෙම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ලබාදී ඇත.

    එහෙත් ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් නොකිරීම හේතුවෙන් රෝහල්වල මෙම පරීක්ෂණ ආරම්භ කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාර්ගෝපදේශ කඩිනම්කර නිකුත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍යාංශයේ රසායනාගාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

    ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ තවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමටද නියමිතව ඇත.

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.