24 C
Colombo
Tuesday, November 24, 2020

තවත් මරණ 03ක් 

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...
More

    Latest Posts

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    ලුවිස් හැමිල්ටන් ලෝක වාර්තාව සම කරයි

    තුර්කියේ ඉස්තානාබුල් නුවර පසුගියදා පැවැති ‘ෆෝමියුලා වන්‘ ලෝක ශුරතාව ජයගත් බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් හැමිල්ටන් වැඩිම ෆෝමියුලා ලෝක ශූරතා ජයගත් ධාවන ශූරයා ලෙස සම වාර්තාවට හිමිකම් කීමට සමත් විය. සිය 7 වැනි ලෝක ශූරතාව ජයගනිමින් හැමිල්ටන් විසින් සමකරනු ලැබුවේ ලොව ශ්‍රේෂ්ඨතම ෆෝමියුලා ධාවන ශූරයා වන මයිකල් ෂූමාකර් ලෝක ශූරතා වාර්තාවය.

    35 හැවිරිදි වියෙහි පසුවන හැමිල්ටන් මේ ජයග්‍රහණයත් සමග සිය ධාවන තරග දිවියේ ජයග්‍රහණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ නංවා ගැනීමට ද සමත් විය.

    වසර 2008 දී සිය පළමු ෆෝමියුලා ලෝක ශූරතාව ජයගත් හැමිල්ටන් 2014, 2015, 2017, 2018 සහ 2019 දී තවත් ලෝක ශූරතා 5ක්ම ජයගත්තේ මෑත කාලයේ ලොව බිහිවූ විශිෂ්ටතම ෆෝමියුලා ධාවන ශූරයා බවට පත් වෙමිනි.

    Latest Posts

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    අද කාලගුණය.

    The post අද කාලගුණය. appeared first on Lanka News Column.

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.