24 C
Colombo
Thursday, November 26, 2020

මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...
More

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    සමාජ ජාල හරහා කොවිඩ් බොරු දැම්මොත් වැඩ වරදියි – විදෙස් රටවල සිට කල දේවල් අල්ලන්න ජාත්‍යන්තර පොලීසිය! [VIDEO]

    ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 මරණ සම්බන්ධ ව්‍යාජ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ වෙසෙන සැකකරුවන් දෙදෙනෙකු සොයා ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) ජාත්‍යන්තර පොලිස් සංවිධානයේ (ඉන්ටර්පෝල්) සහාය ලබා ගැනීමට නියමිතය.

    කොවිඩ් -19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ වීදිවල මළ සිරුරු හමුවී ඇති බව පවසමින් ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලාවල මෙම පුද්ගලයින් විසින් ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    කොවිඩ් -19 රට තුළ පැතිරීම පාලනය කිරීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ට නොහැකි වී ඇති බවත්, ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් මාර්ගවල පුද්ගලයින් ගණනාවක් මිය ගිය බවටත් ව්‍යාජ මත පළකරමින් මෙම පුද්ගලයින් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණ සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

    මෙවැනිම ආකාරයෙන් පලකල තවත් ව්‍යාජ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ අනුව කඩුගන්නාව සහ හන්තාන ප්‍රදේශවල පදිංචි කරුවන් දෙදෙනකුද අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

    මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පලකල අදහස් පහතින්…

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.