24 C
Colombo
Thursday, November 26, 2020

‘ස්පුට්නික් 5’ 95%ක් සාර්ථකයි

Author(s): මහින්ද අලුත්ගෙදරනව කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කළ ‘ස්පුට්නික් 5’ එන්නත සියයට 95ක්ම සාර්ථක වී ඇතැයි එම එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    CIDය එරාන්ගෙන් පැය 4ක් ප්‍රකාශ ගනී

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (16) පැය 04ක් පමණ ප්‍රකාශ ලබාගෙන තිබේ.

    පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරු වන සහරාන්ගේ බිරිය විසින් සිදු කළා යැයි කියන ප්‍රකාශයේ කරුණු පදනම් කරගනිමින් සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසින් මේ මස 12 වෙනි දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මන්ත්‍රීවරයා විසින් සඳහන් කර නිබුණේ සහරාන් ඇතුළු කණ්ඩායමට මුදල් ලැබුණු ආකාරය, ඔහුගේ බිරිය වන ෆාතිමා හදියාගේ ජීවිතයට තර්ජනයක්ව ඇති බව හා ඇය තංගල්ල බන්ධනාගාරයේ රැඳවීමක් ගැන බව පොලිසිය පවසන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රකාශ ලබා ගැනීම සිදු කර ඇත.

    බන්ධනාගාර බලධාරීන් පවසා තිබුණේ අය කිසිදු ආකාරයට තංගල්ල බන්ධනාගාරයේ රඳවා ගැනීමක් සිදු නොකළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා විසින් ඉහත පරිදි සඳහන් කර ඇති අවිනිශ්චිත හා මතබේදාත්මක කරුණු සම්බන්ධයෙන් විමසීමක් කර ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙරේදා (16) කැඳවන ලද අතර එදින සවස 2.30 සිට පැය 04ක කාලයක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

    ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වූ කරුණු මත වෙබ් අඩවියක් සම්බන්ධයෙන්ද මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පරික්ෂණ සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    රක්ෂණ ශ්‍රියන්ත

    Latest Posts

    දරු සෙනෙහසේ අරුමය!

    පූජාවලියෙහි රස මුසු තැන් කෙරෙහි පසුගිය ලිපි දෙකෙන් අප කළ අනාවරණ, බොහෝ පාඨකයන්ගේ ධර්ම ඥානය මෙන්ම, සාහිත්‍ය රසය ද පුළුල් කිරීමෙහිලා සමත් විය. මෙවර...

    රහමාන් මුදියන්සේ සිංහල බළමුළු මෙහෙයවයි

    මැදින් මහ අහවර වී මැදියම ගෙවුණා පමණි. පුහුුල් පහන් එකලු කළ කැලණි නදිය මතින් උඩුගංබලා ඔරුව හබල් ගෑවේ කටුපැලැස්ස තොටුපළෙනි. බියගමින් දොම්පේ හරහා මල්වානට...

    ප්‍රාග් ඓතිහාසික වංශකථාවට නව මානයක් එක් කළ කුරුවිට බටදොඹ ලෙන

    මානව ශිෂ්ටාචාරයේ මුල්ම මානවයන් දකුණු අප්‍රිකාවෙන් බිහි වූ පසු සුවදායි මෙන්ම ආහාර සහිත පරිසර කලාප සොයා ගිය ගමනේ නවාතැන් පොළක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට...

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.