ආසාදිතයින් 377ක් සුවය ලබයි

0
14
කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වංසගත රෝග විද්‍යා අංශය සදහන් කරයි
 
ඒ අනුව, මේ දක්වා 12,587 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here