24 C
Colombo
Thursday, November 26, 2020

‘ස්පුට්නික් 5’ 95%ක් සාර්ථකයි

Author(s): මහින්ද අලුත්ගෙදරනව කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කළ ‘ස්පුට්නික් 5’ එන්නත සියයට 95ක්ම සාර්ථක වී ඇතැයි එම එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    කිඹුලාඇලේ ගුණාගේ ‍ඥාතියකු වන රූපස් මෙහෙයවූ කේරල ගංජා ජාවරමක සුලමුල හෙළි වෙයි

    ඉන්දියාවට පලාගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කිඹුලාඇලේ ගුණාගේ ‍ඥාතියකු වන රූපස් නැමැත්තා විසින් ඉන්දියාවේ සිට මෙහෙයවූ මහා පරිමාණ කේරළ ගංජා ජාවාරමක් වැටලීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්වී ඇත.

    අන්තර්ජාලය ඔස්සේ ඉමෝ තාක්ෂණය හරහා ඉන්දියාවට ඇණවුම් කර ධීවර යාත්‍රාවලින් ශ්‍රී ලංකාවට ගෙන්වා සුඛෝපභෝගී වාහනවලින් ප්‍රවාහනය කරමින් කාලයක් මුළුල්ලේ මහා පරිමාණයෙන් සිදුකර ඇති මේ කේරළ ගංජා ජාවාරම දැනට හුදකලා කර ඇති කැලණිය පෑලියගොඩ ප්‍රදේශවලින් සුඛෝපභෝගී වාහන හරහා ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    ඊයේ (18) උදෑසන සිදු කළ මේ වැටලීමේදී රුපියල් ලක්ෂ 150කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 63යි ග්‍රෑම් 85ක් සමඟ සැකකරුවන් සිවුදෙනකු සහ ගංජා ප්‍රවාහනයට යොදාගත් වාහන 3ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    රාගම සමූහ

    Latest Posts

    දරු සෙනෙහසේ අරුමය!

    පූජාවලියෙහි රස මුසු තැන් කෙරෙහි පසුගිය ලිපි දෙකෙන් අප කළ අනාවරණ, බොහෝ පාඨකයන්ගේ ධර්ම ඥානය මෙන්ම, සාහිත්‍ය රසය ද පුළුල් කිරීමෙහිලා සමත් විය. මෙවර...

    රහමාන් මුදියන්සේ සිංහල බළමුළු මෙහෙයවයි

    මැදින් මහ අහවර වී මැදියම ගෙවුණා පමණි. පුහුුල් පහන් එකලු කළ කැලණි නදිය මතින් උඩුගංබලා ඔරුව හබල් ගෑවේ කටුපැලැස්ස තොටුපළෙනි. බියගමින් දොම්පේ හරහා මල්වානට...

    ප්‍රාග් ඓතිහාසික වංශකථාවට නව මානයක් එක් කළ කුරුවිට බටදොඹ ලෙන

    මානව ශිෂ්ටාචාරයේ මුල්ම මානවයන් දකුණු අප්‍රිකාවෙන් බිහි වූ පසු සුවදායි මෙන්ම ආහාර සහිත පරිසර කලාප සොයා ගිය ගමනේ නවාතැන් පොළක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට...

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.