24 C
Colombo
Tuesday, November 24, 2020

මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...
More

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    අද කාලගුණ වාර්තාව

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් (9.3N,84.5E) මුහුදු ප්‍රදේශයේ...

    කොරෝනා අස්සෙ එළියට ආපු ‘Expert Special Virtual Squad’ එක – උසස් පෙළ ලියල ගෙදරට හිරවෙලා නම් මේක බලන්න

    කොරෝනා අස්සෙ උසස් පෙළ ලියලා කෝස් එකකටවත් යාගන්නන්න විදිහක් නැතුව ද ඉන්නෙ?

    මේ තියෙන්නෙ ඒකට විසඳුමක්. තවත් කාලෙ නාස්ති නොකර ‘Expert Special Virtual Squad’ එකත් එක්ක එකතු වෙන්න.’Expert Special Virtual Squad’ කියන්නෙ සම්පූර්ණයෙන්ම online  ක්‍රියාත්මක වන විදේශීය උසස්  අධ්‍යාපනයට මග පෙන්වන Special Team එකක්. 

    ඔයා ‘Expert Special Virtual Squad’ එකත් එක්ක සම්බන්ධ උනාම, එයාලා ඔයාගෙ අධ්‍යාපන සුදුසුකම් ගැන, ඔයාගෙ අනාගත බලාපොරොත්තු ගැන ඔයත් එක්ක කතා කරලා, ඔයාට ඉගෙනගන්න සුදුසුම විෂය ධාරාව, ඒ විෂය ධාරාව ඉගෙනගන්න සුදුසු මොන රටවලද, මොන අධ්‍යාපන ආයතන වලද කියන එක ඔයාට කියලා දෙනවා. ඔවුන් ඔබට වැඩිපුරම අවස්ථා ලබාදෙන්නෙ ඕස්ට්‍රේලියාවේ, කැනඩාවෙ සහ එක්සත් රාජධානිය වගේ සුපිරි රටව වලට.
    අනෙක් අතට ‘Expert Special Virtual Squad’ එක මේ විශ්වවිද්‍යාල තේරීම, අයදුම්පත් බාරදීම, වීසා ලබාගන්න අවශ්‍ය දැනුම කියන සියල්ලම ඔබට ගෙදර ඉඳන් ලබාගන්න පුලුවන් ආකාරයට online platform එකක් හරහා ලබාදෙන නිසා එළියට බැහැලා අවදානමක් ගන්න දේකුත් නැහැ.
    පරිස්සම් වෙන්න. ගෙදර ඉන්නගමන් ඔබේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න. ‘Expert Special Virtual Squad’ එකත් එක්ක සම්බන්ධ වෙන්න.

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    ඔක්ස්ෆර්ඩ් කොවිඩ් වැක්සිනය සාර්ථක බවට වාර්තාවක්

    බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත, කොරෝනාවට එරෙහිව සියයට 70ක් සාර්ථක මෙන්ම ආරක්‍ෂිත බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.    එම ප්‍රතිඵල නිකුත් වූයේ ඔක්ස්ෆර්ඩ්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.