තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් හමුවෙයි

0
10
තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි
 
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 
 
ඒ අනුව, අද (18) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 325ක් වාර්තා වී තිබේ.
 
මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත   ආසාදිතයින් ගණන 14,893ක් ලෙස දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here