පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 233ක් හමුවෙයි

0
17

කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 233 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

වාර්තා වු ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here