24 C
Colombo
Thursday, November 26, 2020

කැලෑ පාළුවන්ට නීතිය දැඩිව – ඇමැති සී. බී. රත්නායක

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නවනාන්තර විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වන ජීවි හා වන සංරක්ෂණ...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    බෝගම්බර නිරෝධායන වැඩවලට සුදුසු නෑ

    Author(s): 
    ස්වර්ණා විජේකෝන්
    නුවන් කොඩිකාර
    සන්ධ්‍යා කරුණාරත්න

    බෝගම්බර බන්ධනාගාර ගොඩනැඟිල්ල නිරෝධායන මධ්‍යස්ථානයකට සුදුසු නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.

    මේ මධ්‍යස්ථානය තුළ සිටි ආසාදිතයන් කිහිපදෙනකු පසුගියදා රාත්‍රියේ දී පලාගොස් ඇති බවත් එයින් මහනුවර නගරය ආශ්‍රිතව කොවිඩ් ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වන විට රඳවා සිටින්නේ කොවිඩ් අවදානම ඇති ස්ථානයක බැවින් එම කරුණ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස ද මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ ඉල්ලීම කළේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් පසු කතානායකවරයාගෙන් විමසීමක් කරමිනි.

    අද බෝගම්බර හිර ගෙදර ගැටලුවක් මතු වෙලා. අපේ රජය කාලේ අපි බෝගම්බර හිස් කළා. දැන් එය නිරෝධායන මධ්‍යස්ථානයකට අරගෙන. ඒක දැන් කාල බෝම්බයක් වෙලා. ඊයේ රෑ ආසාදිතයන් පැනලා ගිහින්. වෙඩි තියලා. එක් අයකු මිය ගිහින්. මේ ස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයකට සුදුසු නැහැ. මේක තියෙන්නේ නගරය මධ්‍යයේ. මේක හරි ප්‍රශ්නයක්. මුලින් කිව්වේ 100ක් ගේනවා කියලා. දැන් 800ක් ගෙනත් දාලා. මේ බෞද්ධ නගරය විනාශ කරන්න එපා.

    ඒ වගේම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද ඉන්නේ කෝවිඩ් ගොඩේ. පිල්ලෙයාන්ට එක නීතියක්. බදියුදීන්ට එක නීතියක්. ඒක අසාධාරණයි කථානායකතුමනි, අපට දුක කියන්න තියෙන්නෙ ඔබතුමාට විතරයි. කරුණාකරලා ඔබතුමා මේ ගැන සොයා බලන්න.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා,

    අපි මේ ගැන සොයා බලා තියෙනවා. කලින් කථා කළා මේ ගැන.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ),

    බෝගම්බර අප සංවර්ධනය කළා. දැන් නිරෝධායන මධ්‍යස්ථනයක් ලෙස භාවිත කරන ගොඩනැඟිල්ල වසර 200ක් පැරණියි. එය සං‍රක්ෂණය කරන්න ඕන. මේක නගරයේ වටිනා තැනක්. මෙතන සෞඛ්‍ය ගැන හිතනවා වගේම, ගොඩනැඟිල්ලේ සංවර්ධනය ගැනත්, එවායේ ඉන්න අයගේ ආරක්ෂාව ගැනත් හිතන්න කියලා මම ඉල්ලා සිටිනවා.

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.