මිනුවන්ගොඩ පොකුරේ සුලමුල සොයන්න පරීක්‍ෂණ කණ්ඩායමක්

0
8
 
බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කෙරේ.
 
ඒ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් නීතිපතිවරයාට දන්වා තිබේ.
 
එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here