24 C
Colombo
Thursday, November 26, 2020

කැලෑ පාළුවන්ට නීතිය දැඩිව – ඇමැති සී. බී. රත්නායක

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නවනාන්තර විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වන ජීවි හා වන සංරක්ෂණ...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් නිවේදනයක්.

                                                                                              විශේෂ නිවේදනයයි

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනයා සහ මාධ්‍ය ආයතන දැනුවත් කිරීමට නිකුත් කරන මාධ්‍ය නිවේදනයන්හි ආකෘතියට සමාන ආකෘතියක් යොදාගනිමින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අපකීර්තියට පත් කිරීම සදහා යම් සංවිධානාත්මක කණ්ඩායමක් කුඨ ලේඛන සකස් කරමින් සමාජ මාධ්‍ය අඩවි වෙත එක් කිරීමටත්, ජනමාධ්‍ය ආයතන සදහා එම කුඨ ලේඛන යැවීමටත් කටයුතු කර ඇති බව දැනගන්නට ලැබී ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය 15 වන දින පොලිස්පතිවරයා දැනුවත් කොට ඒ සම්බන්ධයෙන් වන සොයාබැලීම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සයිබර් අපරාධ අංශය මගින් සිදුකිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලීම්කොට ඇත.

     

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරනු ලබන නිවේදනවල සත්‍ය පිටපත් මහජනතාවට නැරබිය හැක්කේ අප සංගමයේ නිළ ෆේස්බුක් පිටුව හරහා (https://www.facebook.com/itsslOrg) පමණක් බවත් ඉන් පරිබාහිරව හුවමාරුවන කිසිදු නිවේදනයක් සදහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් කිසිදු වගකීමක් දරනු නොලබන බව ඉතා වගකීමෙන් පෙන්වා දෙමු.

     

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති, විධායක සාමාජිකයන් ( සංගමේ සාමාජිකයන් සම්බන්ධයෙන් තොරතුරු https://itssl.org වෙබ් ලිපිනය යටතේ ලබාගත හැකිය ) විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදන, තාක්ෂණික දැනුවත් කිරීම් පවා මාධ්‍ය ආයතන වලට ලබාදීම සිදුකරන්නේ අප සංගමයේ සභාපතිවරයාට අයත් විද්‍යුත් තැපැල් ලිපින ( [email protected], [email protected], [email protected] ) යටතේ සහ ( [email protected], [email protected] ) යන විද්‍යුත් තැපැල් ලිපින හරහා පමණක් බවත් ඉන් පරිබාහිරව ඔබ මාධ්‍ය ආයතනයට ලැබෙන නිවේදන වෙතොත් ඒ සම්බන්ධයෙන් අප සංගමයේ විධායක සාමාජිකයෙකු හෝ සභාපතිවරයාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍යවේදී මහත්ම, මහත්මීන් දැනුවත් කරමු.

     

    අප සංගමයේ කීර්තිනාමයට හානිවන ආකාරයට කුඨ ලේඛන සකස්කොට මුදාහැරිම සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ ඒකකය වෙත ඉදිරි දින කිහිපය ඇතුලතදී පැමිණිල්ලක් ඉදිරිපත් කොට අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් නිතීමය ක්‍රියාමාර්ග වැඩිදුරටත් ලබාගැනීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කටයුතු කරණු ඇත.

     

    අචින්ත බුද්ධික අමරවර්ධන

    නිර්මාතෘ

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

    INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA

    CONTACT- +94772991888

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

    සභාපති

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

    INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA

    CONTACT- +94711951779

    The post ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් නිවේදනයක්. appeared first on Lanka News Column.

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.