24 C
Colombo
Tuesday, November 24, 2020

මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...
More

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    කොරෝනා වසංගතය ඇමරිකන් මොඩල් එකට අතහැරලා දාලා.

    ජනාධිපතිවරයා ඇතුලු බලධාරීන්ගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ කොරෝනා ව්‍යයසනය ආණ්ඩුව අතහැර දමා ඇති  බවත් යුද්ධයක් නම් මට මේක ජයගන්න තිබ්බා මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් යනුවෙන් රටේ නායකයා කරන වගකීම් විරහිත ප්‍රකාශ තුලින් ඒ බව මනාවට ඔප්පු වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න පවසයි.

    කොරෝනා ව්‍යාප්තියට හේතුව ජනතාවගේ වැරදි බවත් මාධ්‍ය වගකීම් විරහිතව කටයුතු කර ඇති බව වැනි  ප්‍රකාශ වගකීම් දැරිය යුතු රටේ නායකයා  ප්‍රකාශ කිරීම තුලින් පෙනී යන්නේ වසංගතය පාලනය කිරීම ආණ්ඩුව අතහැර දමා ඇතිබවත් තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගතයුතුය යන්නෙන් අදහස් කරන්නේ උබලට පුලුවන් විදියට බේරිලා ඉදපන් කියන එක බවද ඔහු පෙන්වා දෙයි.

    මේක ඇමරිකන් මොඩල් එක බවත් ඒ විදියට වසංගතය අතහැර දමා ඇති බවත් ඔහු පවසයි. සොහොනක් කනත්තක් වන තෙක් රටක් අත්හැර දමන නායකයෙක් ජනතාවට වගකියන නායකයෙක් දැයි ප්‍රශ්න කරන ඔහු පවසන්නේ අගමැති මහින්ද රාජපක්ෂ උන්නද මලාද කියා නොදන්නා බවයි.

    මේ වසංගතය හමුවේ ජනතාවගේ ආර්ථික මාර්ග කඩා වැටී ඇති බවත් පවසන ඔහු ඒ අතර හාල් මිල ඉහල යන බවත් බස් ගාස්තු 15% කින් වැඩි වන බවත් මේ තත්වය ජනතාවට දරාගත නොහැකි බවත් මේ තුලින් රටම අතහැර දමා ඇති ස්වරූපයක් පෙනෙන්නට තිබෙව බවද ඔහු පවසයි.

    මේ තත්වය රටක් ලෙස ඉතා නරක තත්වයක් වන අතර ජනතා විමුක්ති පෙරමුණ ලෙස තමන් යෝජනා කරන්නේ විවේචන කරමින් නොසිට රටේ බලධාරීන් සහ රටේ සියලුම දේශපාන ව්‍යාපාර එක්ව සාමූහික ක්‍රියාවලියක් තුලින් මෙම වසංගතය පරාජය කල යුතුය යන බවද ඔහු පෙන්වා දෙයි.

    …ගමගේ…

    The post කොරෝනා වසංගතය ඇමරිකන් මොඩල් එකට අතහැරලා දාලා. appeared first on Lanka News Column.

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.