24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    කොළඹ ලොක්ඩවුන් කලාප සඳහා විශේෂ ගිලන්රථ සේවාවක්

    - Advertisement -
    කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදෙකලා කර ඇති කලාප තුළ විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
     
    වැඩි විස්තර සඳහා 0113 422 558 දුරකථන අංකය අමතන ලෙස සෞඛ්‍ය අංශ පවසයි.
     
    හෙට (20) දිනයේ සිට මෙම විශේෂ ගිලන් රථ සේවාව ක්‍රියාත්මකවීමට නියමිතය.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.