24 C
Colombo
Wednesday, November 25, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    තැන්පතු කරුවන් 256,375 දෙනකු සිටින මූල්‍ය සමාගම් හයක කෝටි 2500ක බර ආණ්ඩුව පිට පැටවෙයි!

    බිඳවැටී ඇති මූල්‍ය සමාගම් හයක ගනුදෙනු කරුවන්ට වන්දි ගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා මහබැංකුවට රුපියල් කෝටි 2582ක පමණ වැය බරක් දරන්නට සිදුව ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාර අරමුදලෙන් මෙම වන්දි මුදල් ගෙවා තිබේ.එම මූල්‍ය සමාගම් හයේ ගනුදෙනුකරුවන් සඳහා තවත් රුපියල් කෝටි 3596ක පමණ මුදලක් වන්දි වශයෙන් ගෙවීමට ඇතැයි වාර්තා වේ.

    මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 45න් සහ විශේෂිත ලීසිං සමාගම් තුනෙන් ඉකුත් වසර තුනක පමණ කාලය තුළ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 6 ක් බිඳවැටී ඇතැයි මහබැංකු වාර්තා පෙන්වා දෙයි.

    සෙන්ට්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ්, ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් පී.එල්.සී, ටී.කේ.එස්. ෆයිනෑන්ස් ලිමිටඩ්, ද ෆයිනැන්ස් කම්පැනි පී.එල්.සී. සහ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් ලිමිටඩ් යන මූල්‍ය සමාගම් හය මෙසේ බිඳවැටී ඇති මූල්‍ය සමාගම් බව මහබැංකු වාර්තා පෙන්වා දෙයි.

    මෙම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හයේම මූල්‍ය ව්‍යාපාර බලපත්‍ර ඉකුත් වසර දෙකක කාලය තුළ අත්හිටුවා ඇත.මෙසේ බිඳවැටී ඇති මූල්‍ය සමාගම් හයේ තැන්පතු කරුවන් 256,375 දෙනකු සිටින බවද මහබැංකුව සඳහන් කරයි.

    මෙම මූල්‍ය සමාගම්වල බිඳවැටීම මෙරට මූල්‍ය අංශය කෙරෙහි දැඩි බලපෑමක් එල්ලකර ඇතැයිද මහබැංකු වාර්තාවල සඳහන් වේ.

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.