පෑලියගොඩ පොකුර 15,330ට නගියි

0
42
තවත් කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් 194 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
ඒ සමග අද දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 437 දක්වා ඉහළ ගොස් තිබේ. 
 
එසේම මේත් සමඟ මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් ආසාදිත පොකුර 15330 දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here