24 C
Colombo
Thursday, November 26, 2020

බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...
More

    Latest Posts

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනු කළ රිට් අයදුම්පත නිෂ්ප්‍රභ කෙරේ

    2015 දී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත අභියාචනාධිකරණය විසින් අද(26) නිෂ්ප්‍රභ කරන ලදී.   කොළඹ වරාය නගර...

    PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

     අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් PCR පරීක්ෂණ මග හරින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.     එවැනි...

    මෙරටට කෘෂි අධ්‍යාපනය හා කෘෂි තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත එකඟත්වය

    මෙරට කෘෂිකර්මාන්තයට අදාල උසස් හා පශ්චාත් අධ්‍යාපනය හා තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටාන්‍යා ගොන්ග්‍රිජ් මහත්මිය පවසයි.   කෘෂිකර්ම...

    කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියා පැන යද්දී අල්ලයි

    වාලච්චේනි පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු එයින් පැනයමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබුණා.කොවිඩ් -19 අවදානම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින...

    බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ වැසි

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 
     
    දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකිය.
     
    දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ. 

    Latest Posts

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනු කළ රිට් අයදුම්පත නිෂ්ප්‍රභ කෙරේ

    2015 දී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත අභියාචනාධිකරණය විසින් අද(26) නිෂ්ප්‍රභ කරන ලදී.   කොළඹ වරාය නගර...

    PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

     අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් PCR පරීක්ෂණ මග හරින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.     එවැනි...

    මෙරටට කෘෂි අධ්‍යාපනය හා කෘෂි තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත එකඟත්වය

    මෙරට කෘෂිකර්මාන්තයට අදාල උසස් හා පශ්චාත් අධ්‍යාපනය හා තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටාන්‍යා ගොන්ග්‍රිජ් මහත්මිය පවසයි.   කෘෂිකර්ම...

    කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියා පැන යද්දී අල්ලයි

    වාලච්චේනි පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු එයින් පැනයමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබුණා.කොවිඩ් -19 අවදානම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.